×

(කෙනෙකුට කෙනෙකු කෙරෙහි මෙලොවදී) ඔවුන්ගේ මනසෙහි තිබූ ක්‍රෝධයන් අපි පහ කර හරින්නෙමු. 15:47 Sinhala translation

Quran infoSinhalaSurah Al-hijr ⮕ (15:47) ayat 47 in Sinhala

15:47 Surah Al-hijr ayat 47 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-hijr ayat 47 - الحِجر - Page - Juz 14

﴿وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلٍّ إِخۡوَٰنًا عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ ﴾
[الحِجر: 47]

(කෙනෙකුට කෙනෙකු කෙරෙහි මෙලොවදී) ඔවුන්ගේ මනසෙහි තිබූ ක්‍රෝධයන් අපි පහ කර හරින්නෙමු. (ඔවුන්ද සත්‍ය) සහෝදරයින් වශයෙන් කෙනෙකු අනිත් කෙනාගේ මුහුණට මුහුණ ලා යහනාවන්හි (සතුටින් හාන්සි වී) සිටිනු ඇත

❮ Previous Next ❯

ترجمة: ونـزعنا ما في صدورهم من غل إخوانا على سرر متقابلين, باللغة السنهالية

﴿ونـزعنا ما في صدورهم من غل إخوانا على سرر متقابلين﴾ [الحِجر: 47]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(kenekuta keneku kerehi melovadi) ovunge manasehi tibu krodhayan api paha kara harinnemu. (ovunda satya) sahodarayin vasayen keneku anit kenage muhunata muhuna la yahanavanhi (satutin hansi vi) sitinu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
(kenekuṭa keneku kerehi melovadī) ovungē manasehi tibū krōdhayan api paha kara harinnemu. (ovunda satya) sahōdarayin vaśayen keneku anit kenāgē muhuṇaṭa muhuṇa lā yahanāvanhi (satuṭin hānsi vī) siṭinu æta
Islam House
ovunge hadavat tula æti krodhaya api ivat kalemu. ovuhu yahanavan mata muhunata muhunala sahodarayin lesa sititi
Islam House
ovungē hadavat tuḷa æti krōdhaya api ivat kaḷemu. ovuhu yahanāvan mata muhuṇaṭa muhuṇalā sahōdarayin lesa siṭiti
Islam House
ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු යහනාවන් මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek