×

තවද අධ්‍යාපන (දැනුම) නැති අය “අල්ලාහ් අප සමග (කෙළින්) කතා කළ යුතු 2:118 Sinhala translation

Quran infoSinhalaSurah Al-Baqarah ⮕ (2:118) ayat 118 in Sinhala

2:118 Surah Al-Baqarah ayat 118 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Baqarah ayat 118 - البَقَرَة - Page - Juz 1

﴿وَقَالَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ لَوۡلَا يُكَلِّمُنَا ٱللَّهُ أَوۡ تَأۡتِينَآ ءَايَةٞۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّثۡلَ قَوۡلِهِمۡۘ تَشَٰبَهَتۡ قُلُوبُهُمۡۗ قَدۡ بَيَّنَّا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يُوقِنُونَ ﴾
[البَقَرَة: 118]

තවද අධ්‍යාපන (දැනුම) නැති අය “අල්ලාහ් අප සමග (කෙළින්) කතා කළ යුතු නොවේද? නැතහොත් (ලියන ලද) වදනක් (කෙළින්ම) අපට පැමිණිය යුතු නොවේද?”යි විමසන්නාහ. මොවුන් ඉල්ලන ආකාරයටම මොවුන්ට පෙර සිටියවුන්ද (මූසා නබි වෙතින්) විමසූහ. (ඔවුන්ගේ හෘදයන්) මොවුන්ගේ හෘදයන්ට සම වන්නේය. (සත්‍යය) ස්ථීර කරන ජනතාවට අපගේ සාධකයන් නියත වශයෙන්ම අපි පැහැදිලි කර ඇත්තෙමු

❮ Previous Next ❯

ترجمة: وقال الذين لا يعلمون لولا يكلمنا الله أو تأتينا آية كذلك قال, باللغة السنهالية

﴿وقال الذين لا يعلمون لولا يكلمنا الله أو تأتينا آية كذلك قال﴾ [البَقَرَة: 118]

Naseem Ismail And Masoor Maulana, Kaleel
tavada adhyapana (dænuma) næti aya “allah apa samaga (kelin) kata kala yutu noveda? nætahot (liyana lada) vadanak (kelinma) apata pæminiya yutu noveda?”yi vimasannaha. movun illana akarayatama movunta pera sitiyavunda (musa nabi vetin) vimasuha. (ovunge hrdayan) movunge hrdayanta sama vanneya. (satyaya) sthira karana janatavata apage sadhakayan niyata vasayenma api pæhædili kara ættemu
Islam House
තව ද දැනුම නොමැත්තෝ “අල්ලාහ් අප සමඟ කතා කළ යුතු නොවේ ද? නැතිනම් අප වෙත ප්‍රාතිහාරයක් පැමිණිය යුතු නොවේ දැ”යි අසති. ඔවුන ට පෙර සිටි අය ද මොවුන් පවසනවාක් මෙන් ම පැවසූහ. ඔවුන්ගේ හදවත් එකිනෙක ට ඒකාකාර විය. සැබැවින් ම තරයේ විශ්වාස කරන පිරිස ට අපි මෙම වැකි පැහැදිලි කරන්නෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek