×

ඔබගේ භාර්යයාවන් ඔබට අයත් කෙතකි. එබැවින් ඔබගේ කෙතට ඔබ කැමති අන්දමට ගොස්, 2:223 Sinhala translation

Quran infoSinhalaSurah Al-Baqarah ⮕ (2:223) ayat 223 in Sinhala

2:223 Surah Al-Baqarah ayat 223 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Baqarah ayat 223 - البَقَرَة - Page - Juz 2

﴿نِسَآؤُكُمۡ حَرۡثٞ لَّكُمۡ فَأۡتُواْ حَرۡثَكُمۡ أَنَّىٰ شِئۡتُمۡۖ وَقَدِّمُواْ لِأَنفُسِكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّكُم مُّلَٰقُوهُۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ ﴾
[البَقَرَة: 223]

ඔබගේ භාර්යයාවන් ඔබට අයත් කෙතකි. එබැවින් ඔබගේ කෙතට ඔබ කැමති අන්දමට ගොස්, ඔබට (අවශ්‍යය දරු සම්පතද හොඳ දැයද සොයා ගැනීමට) ඉදිරිපත් වනු. අල්ලාහ්ට බිය වනු. තවද නියත වශයෙන්ම ඔබ ඔහුව හමු වන්නේය යන්නද ස්ථීර වශයෙන් දැන ගනු. (නබියේ! ඍජුභාවයෙන් යුත්) විශ්වාසවන්තයින්ට ශුභාරංචි දෙනු මැනව

❮ Previous Next ❯

ترجمة: نساؤكم حرث لكم فأتوا حرثكم أنى شئتم وقدموا لأنفسكم واتقوا الله واعلموا, باللغة السنهالية

﴿نساؤكم حرث لكم فأتوا حرثكم أنى شئتم وقدموا لأنفسكم واتقوا الله واعلموا﴾ [البَقَرَة: 223]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek