×

අල්ලාහ් වෙතින් ඔවුන්ට එක් ධර්මයක් පහළ විය. එය ඔවුන් වෙත ඇති ධර්මය 2:89 Sinhala translation

Quran infoSinhalaSurah Al-Baqarah ⮕ (2:89) ayat 89 in Sinhala

2:89 Surah Al-Baqarah ayat 89 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Baqarah ayat 89 - البَقَرَة - Page - Juz 1

﴿وَلَمَّا جَآءَهُمۡ كِتَٰبٞ مِّنۡ عِندِ ٱللَّهِ مُصَدِّقٞ لِّمَا مَعَهُمۡ وَكَانُواْ مِن قَبۡلُ يَسۡتَفۡتِحُونَ عَلَى ٱلَّذِينَ كَفَرُواْ فَلَمَّا جَآءَهُم مَّا عَرَفُواْ كَفَرُواْ بِهِۦۚ فَلَعۡنَةُ ٱللَّهِ عَلَى ٱلۡكَٰفِرِينَ ﴾
[البَقَرَة: 89]

අල්ලාහ් වෙතින් ඔවුන්ට එක් ධර්මයක් පහළ විය. එය ඔවුන් වෙත ඇති ධර්මය සත්‍යය කරද තබන්නේය. මීට පෙර නම්, ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් මත (තමන්ට) ජයග්‍රහණය ලබා දෙන මෙන් (මෙම ධර්මයේ මහිමය මගින් දෙවියන් වහන්සේ වෙත) ප්‍රාර්ථනා කරමින් සිටියහ. නමුත් ඔවුන් හොඳින් දැන (පැමිණේවි යයි බලා) සිටි (මෙම ධර්මය) ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී, මෙය ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාහ. එබැවින් එම ප්‍රතික්ෂේප කරන්නන් මත අල්ලාහ්ගේ ශාපය අත් වේවා

❮ Previous Next ❯

ترجمة: ولما جاءهم كتاب من عند الله مصدق لما معهم وكانوا من قبل, باللغة السنهالية

﴿ولما جاءهم كتاب من عند الله مصدق لما معهم وكانوا من قبل﴾ [البَقَرَة: 89]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek