×

දැනටමත් අප විසින් කවුරුන් හට නියත වශයෙන්ම පින් ලියනු ලැබ ඇත්තේද, ඔවුන් 21:101 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anbiya’ ⮕ (21:101) ayat 101 in Sinhala

21:101 Surah Al-Anbiya’ ayat 101 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anbiya’ ayat 101 - الأنبيَاء - Page - Juz 17

﴿إِنَّ ٱلَّذِينَ سَبَقَتۡ لَهُم مِّنَّا ٱلۡحُسۡنَىٰٓ أُوْلَٰٓئِكَ عَنۡهَا مُبۡعَدُونَ ﴾
[الأنبيَاء: 101]

දැනටමත් අප විසින් කවුරුන් හට නියත වශයෙන්ම පින් ලියනු ලැබ ඇත්තේද, ඔවුන් එයින් (එම නිරයෙන්) ඉතාමත් ඈතින් සිටිනු ඇත

❮ Previous Next ❯

ترجمة: إن الذين سبقت لهم منا الحسنى أولئك عنها مبعدون, باللغة السنهالية

﴿إن الذين سبقت لهم منا الحسنى أولئك عنها مبعدون﴾ [الأنبيَاء: 101]

Naseem Ismail And Masoor Maulana, Kaleel
dænatamat apa visin kavurun hata niyata vasayenma pin liyanu læba ætteda, ovun eyin (ema nirayen) itamat ætin sitinu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
dænaṭamat apa visin kavurun haṭa niyata vaśayenma pin liyanu læba ættēda, ovun eyin (ema nirayen) itāmat ǣtin siṭinu æta
Islam House
niyata vasayenma pera ikut va giya apagen yahapata tamanta himi vuvan vanahi ovuhu eyin (nirayen) duras karanu labannan veti
Islam House
niyata vaśayenma pera ikut va giya apagen yahapata tamanṭa himi vūvan vanāhi ovuhu eyin (nirayen) duras karanu labannan veti
Islam House
නියත වශයෙන්ම පෙර ඉකුත් ව ගිය අපගෙන් යහපත තමන්ට හිමි වූවන් වනාහි ඔවුහු එයින් (නිරයෙන්) දුරස් කරනු ලබන්නන් වෙති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek