×

ජින්වරුන්, මිනිසුන්, පක්ෂීන් ආදීන්ගෙන් යුත් සුලෙයිමාන්ගේ යුධ සේනාව ඔහු ඉදිරියේ ඒකරාශී කර, 27:17 Sinhala translation

Quran infoSinhalaSurah An-Naml ⮕ (27:17) ayat 17 in Sinhala

27:17 Surah An-Naml ayat 17 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Naml ayat 17 - النَّمل - Page - Juz 19

﴿وَحُشِرَ لِسُلَيۡمَٰنَ جُنُودُهُۥ مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ وَٱلطَّيۡرِ فَهُمۡ يُوزَعُونَ ﴾
[النَّمل: 17]

ජින්වරුන්, මිනිසුන්, පක්ෂීන් ආදීන්ගෙන් යුත් සුලෙයිමාන්ගේ යුධ සේනාව ඔහු ඉදිරියේ ඒකරාශී කර, විවිධ ජාතීන්ට අනුව පෙළගස්වන ලදී

❮ Previous Next ❯

ترجمة: وحشر لسليمان جنوده من الجن والإنس والطير فهم يوزعون, باللغة السنهالية

﴿وحشر لسليمان جنوده من الجن والإنس والطير فهم يوزعون﴾ [النَّمل: 17]

Naseem Ismail And Masoor Maulana, Kaleel
jinvarun, minisun, paksin adingen yut suleyimange yudha senava ohu idiriye ekarasi kara, vividha jatinta anuva pelagasvana ladi
Naseem Ismail And Masoor Maulana, Kaleel
jinvarun, minisun, pakṣīn ādīngen yut suleyimāngē yudha sēnāva ohu idiriyē ēkarāśī kara, vividha jātīnṭa anuva peḷagasvana ladī
Islam House
suleyiman venuven jin vargayagen da minis satvayagenda paksingen da yut ohuge senava ek ræs karana ladi. pasu va ovun pelagasva gaman karavanu læbiya
Islam House
suleyimān venuven jin vargayāgen da minis satvayāgenda pakṣīngen da yut ohugē sēnāva ek ræs karana ladī. pasu va ovun peḷagasvā gaman karavanu læbīya
Islam House
සුලෙයිමාන් වෙනුවෙන් ජින් වර්ගයාගෙන් ද මිනිස් සත්වයාගෙන්ද පක්ෂීන්ගෙන් ද යුත් ඔහුගේ සේනාව එක් රැස් කරන ලදී. පසු ව ඔවුන් පෙළගස්වා ගමන් කරවනු ලැබීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek