×

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “රාත්‍රිය විනිශ්චය දින දක්වා දීර්ඝ වී සිටින සේ 28:71 Sinhala translation

Quran infoSinhalaSurah Al-Qasas ⮕ (28:71) ayat 71 in Sinhala

28:71 Surah Al-Qasas ayat 71 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Qasas ayat 71 - القَصَص - Page - Juz 20

﴿قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلَّيۡلَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِضِيَآءٍۚ أَفَلَا تَسۡمَعُونَ ﴾
[القَصَص: 71]

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “රාත්‍රිය විනිශ්චය දින දක්වා දීර්ඝ වී සිටින සේ අල්ලාහ් ඔබට සැලැස්සුවහොත් ඔබට (දහවලෙහි) ආලෝකය ගෙන ඒමට හැකි වෙන කිසිවෙකු හෝ අල්ලාහ් හැර නැමදුමට යුතු වෙන කිසිවෙකු හෝ ඇත්තේදැයි යන්න ඔබ (සිතා) බැලූවේ නැද්ද? (මේ දැයවත්) ඔබ සවන් දිය යුතු නොවේද

❮ Previous Next ❯

ترجمة: قل أرأيتم إن جعل الله عليكم الليل سرمدا إلى يوم القيامة من, باللغة السنهالية

﴿قل أرأيتم إن جعل الله عليكم الليل سرمدا إلى يوم القيامة من﴾ [القَصَص: 71]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) oba mese pavasanu: “ratriya viniscaya dina dakva dirgha vi sitina se allah obata sælæssuvahot obata (dahavalehi) alokaya gena emata hæki vena kisiveku ho allah hæra næmadumata yutu vena kisiveku ho ættedæyi yanna oba (sita) bæluve nædda? (me dæyavat) oba savan diya yutu noveda
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) oba mesē pavasanu: “rātriya viniścaya dina dakvā dīrgha vī siṭina sē allāh obaṭa sælæssuvahot obaṭa (dahavalehi) ālōkaya gena ēmaṭa hæki vena kisiveku hō allāh hæra næmadumaṭa yutu vena kisiveku hō ættēdæyi yanna oba (sitā) bælūvē nædda? (mē dæyavat) oba savan diya yutu novēda
Islam House
malavun keren nægituvanu labana dinaya tek numbala veta ratriya sada pavatinnak bavata allah pat kale nam numbala kumak sitannehu da? numbala veta alokaya nævata gena enne allah hæra venat kavara deviyeku da? numbala savan nodennehu da? yæyi (nabivaraya) oba vimasanu
Islam House
maḷavun keren nægiṭuvanu labana dinaya tek num̆balā veta rātriya sadā pavatinnak bavaṭa allāh pat kaḷē nam num̆balā kumak sitannehu da? num̆balā veta ālōkaya nævata gena ennē allāh hæra venat kavara deviyeku da? num̆balā savan nodennehu da? yæyi (nabivaraya) oba vimasanu
Islam House
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත රාත්‍රිය සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා වෙත ආලෝකය නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා සවන් නොදෙන්නෙහු ද? යැයි (නබිවරය) ඔබ විමසනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek