×

(නබියේ! ඔවුන්ගෙන් පසු මාර්ගෝපදේශකයන් වශයෙන් පත් වූ අය තමන් තුළ තර්ක කරමින් 32:25 Sinhala translation

Quran infoSinhalaSurah As-Sajdah ⮕ (32:25) ayat 25 in Sinhala

32:25 Surah As-Sajdah ayat 25 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah As-Sajdah ayat 25 - السَّجدة - Page - Juz 21

﴿إِنَّ رَبَّكَ هُوَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ﴾
[السَّجدة: 25]

(නබියේ! ඔවුන්ගෙන් පසු මාර්ගෝපදේශකයන් වශයෙන් පත් වූ අය තමන් තුළ තර්ක කරමින් විවිධ කොටස් වශයෙන් ඛෙදී ගියහ). මොවුන් කුමන කාරණාවක තර්ක කරමින් සිටින්නෝද, ඒ ගැන විනිශ්චය දිනදී ඔබගේ දෙවියන් නියත වශයෙන්ම ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත

❮ Previous Next ❯

ترجمة: إن ربك هو يفصل بينهم يوم القيامة فيما كانوا فيه يختلفون, باللغة السنهالية

﴿إن ربك هو يفصل بينهم يوم القيامة فيما كانوا فيه يختلفون﴾ [السَّجدة: 25]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye! ovungen pasu margopadesakayan vasayen pat vu aya taman tula tarka karamin vividha kotas vasayen khedi giyaha). movun kumana karanavaka tarka karamin sitinnoda, e gæna viniscaya dinadi obage deviyan niyata vasayenma ovun atare tinduvak denu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē! ovungen pasu mārgōpadēśakayan vaśayen pat vū aya taman tuḷa tarka karamin vividha koṭas vaśayen khedī giyaha). movun kumana kāraṇāvaka tarka karamin siṭinnōda, ē gæna viniścaya dinadī obagē deviyan niyata vaśayenma ovun atarē tīnduvak denu æta
Islam House
ovun kavara deyak gæna matabheda æti karagena sitiye da niyata vasayenma e gæna malavun keren nægituvanu labana dinayedi obe paramadhipati ovun atara tindu karayi
Islam House
ovun kavara deyak gæna matabhēda æti karagena siṭiyē da niyata vaśayenma ē gæna maḷavun keren nægiṭuvanu labana dinayēdī obē paramādhipati ovun atara tīndu karayi
Islam House
ඔවුන් කවර දෙයක් ගැන මතභේද ඇති කරගෙන සිටියේ ද නියත වශයෙන්ම ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔබේ පරමාධිපති ඔවුන් අතර තීන්දු කරයි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek