×

(අපගේ නියෝගයන්) ඉවසිලිමත්ව විඳ දරාගෙන අපගේ ආයාවන් ස්ථීරව විශ්වාස කළ ඔවුන්ගෙන් සමහරෙකුව 32:24 Sinhala translation

Quran infoSinhalaSurah As-Sajdah ⮕ (32:24) ayat 24 in Sinhala

32:24 Surah As-Sajdah ayat 24 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah As-Sajdah ayat 24 - السَّجدة - Page - Juz 21

﴿وَجَعَلۡنَا مِنۡهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا لَمَّا صَبَرُواْۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يُوقِنُونَ ﴾
[السَّجدة: 24]

(අපගේ නියෝගයන්) ඉවසිලිමත්ව විඳ දරාගෙන අපගේ ආයාවන් ස්ථීරව විශ්වාස කළ ඔවුන්ගෙන් සමහරෙකුව අපගේ නියෝගයන්ට අනුව මාර්ගය පෙන්වන ප්‍රධානීන් වශයෙන් අපි පත් කළෙමු

❮ Previous Next ❯

ترجمة: وجعلنا منهم أئمة يهدون بأمرنا لما صبروا وكانوا بآياتنا يوقنون, باللغة السنهالية

﴿وجعلنا منهم أئمة يهدون بأمرنا لما صبروا وكانوا بآياتنا يوقنون﴾ [السَّجدة: 24]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(apage niyogayan) ivasilimatva vinda daragena apage ayavan sthirava visvasa kala ovungen samaharekuva apage niyogayanta anuva margaya penvana pradhanin vasayen api pat kalemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
(apagē niyōgayan) ivasilimatva vin̆da darāgena apagē āyāvan sthīrava viśvāsa kaḷa ovungen samaharekuva apagē niyōgayanṭa anuva mārgaya penvana pradhānīn vaśayen api pat kaḷemu
Islam House
tavada ovun ivasamin sita apage vadan taraye visvasa karamin siti kalhi ovun aturin apage niyogaya paridi api maga penvana nayakayin æti kalemu
Islam House
tavada ovun ivasamin siṭa apagē vadan tarayē viśvāsa karamin siṭi kalhi ovun aturin apagē niyōgaya paridi api maga penvana nāyakayin æti kaḷemu
Islam House
තවද ඔවුන් ඉවසමින් සිට අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටි කල්හි ඔවුන් අතුරින් අපගේ නියෝගය පරිදි අපි මග පෙන්වන නායකයින් ඇති කළෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek