×

අල්ලාහ් හැර ඔවුන් (දෙවිවරුන් වශයෙන්) ආරාධනා කරන දැය ගැහැනු (නාමයන්ගෙන් යුත්) දැය 4:117 Sinhala translation

Quran infoSinhalaSurah An-Nisa’ ⮕ (4:117) ayat 117 in Sinhala

4:117 Surah An-Nisa’ ayat 117 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nisa’ ayat 117 - النِّسَاء - Page - Juz 5

﴿إِن يَدۡعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثٗا وَإِن يَدۡعُونَ إِلَّا شَيۡطَٰنٗا مَّرِيدٗا ﴾
[النِّسَاء: 117]

අල්ලාහ් හැර ඔවුන් (දෙවිවරුන් වශයෙන්) ආරාධනා කරන දැය ගැහැනු (නාමයන්ගෙන් යුත්) දැය මිස, වෙන කිසිවක් නැත. දුෂ්ඨ ෂෙයිතාන්ව මිස, (වෙන කිසිවක්) ඔවුන් ආරාධනා කළේ නැත

❮ Previous Next ❯

ترجمة: إن يدعون من دونه إلا إناثا وإن يدعون إلا شيطانا مريدا, باللغة السنهالية

﴿إن يدعون من دونه إلا إناثا وإن يدعون إلا شيطانا مريدا﴾ [النِّسَاء: 117]

Naseem Ismail And Masoor Maulana, Kaleel
allah hæra ovun (devivarun vasayen) aradhana karana dæya gæhænu (namayangen yut) dæya misa, vena kisivak næta. dustha seyitanva misa, (vena kisivak) ovun aradhana kale næta
Naseem Ismail And Masoor Maulana, Kaleel
allāh hæra ovun (devivarun vaśayen) ārādhanā karana dæya gæhænu (nāmayangen yut) dæya misa, vena kisivak næta. duṣṭha ṣeyitānva misa, (vena kisivak) ovun ārādhanā kaḷē næta
Islam House
(allah vana) ohugen torava devatavan va misa ovuhu ayæda sitinne næta. tavada (siyalu yahakam valin) bæhæra karanu læbu seyitan va misa ovuhu ayæda sitinne næta
Islam House
(allāh vana) ohugen torava dēvatāvan va misa ovuhu ayæda siṭinnē næta. tavada (siyalu yahakam valin) bæhæra karanu læbū ṣeyitān va misa ovuhu ayæda siṭinnē næta
Islam House
(අල්ලාහ් වන) ඔහුගෙන් තොරව දේවතාවන් ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත. තවද (සියලු යහකම් වලින්) බැහැර කරනු ලැබූ ‍ෂෙයිතාන් ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek