×

එබැවින් අපි ඔවුන් කෙරෙහි (පැමිණි දඬුවමේ) නපුරු දිනයන්හි දරුණු සුළි සුළඟක් යවා 41:16 Sinhala translation

Quran infoSinhalaSurah Fussilat ⮕ (41:16) ayat 16 in Sinhala

41:16 Surah Fussilat ayat 16 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Fussilat ayat 16 - فُصِّلَت - Page - Juz 24

﴿فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا صَرۡصَرٗا فِيٓ أَيَّامٖ نَّحِسَاتٖ لِّنُذِيقَهُمۡ عَذَابَ ٱلۡخِزۡيِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَخۡزَىٰۖ وَهُمۡ لَا يُنصَرُونَ ﴾
[فُصِّلَت: 16]

එබැවින් අපි ඔවුන් කෙරෙහි (පැමිණි දඬුවමේ) නපුරු දිනයන්හි දරුණු සුළි සුළඟක් යවා අවමන් ගෙනදෙන දඬුවම මෙලොව ජීවිතයේදීම ඔවුන් විඳින ලෙසට සැලැස්සුවෙමු. (ඔවුන්ට) පරලොවදී ඇති දඬුවම නම්, (මෙයට වඩා) ඉතාමත් අවමන් ගෙන දෙන්නක් වන්නේය. (එහිදී කිසිවෙකුටත්) ඔවුන්ට උදව් කරනු නොලබන්නාහ

❮ Previous Next ❯

ترجمة: فأرسلنا عليهم ريحا صرصرا في أيام نحسات لنذيقهم عذاب الخزي في الحياة, باللغة السنهالية

﴿فأرسلنا عليهم ريحا صرصرا في أيام نحسات لنذيقهم عذاب الخزي في الحياة﴾ [فُصِّلَت: 16]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin api ovun kerehi (pæmini danduvame) napuru dinayanhi darunu suli sulangak yava avaman genadena danduvama melova jivitayedima ovun vindina lesata sælæssuvemu. (ovunta) paralovadi æti danduvama nam, (meyata vada) itamat avaman gena dennak vanneya. (ehidi kisivekutat) ovunta udav karanu nolabannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin api ovun kerehi (pæmiṇi dan̆ḍuvamē) napuru dinayanhi daruṇu suḷi suḷan̆gak yavā avaman genadena dan̆ḍuvama melova jīvitayēdīma ovun vin̆dina lesaṭa sælæssuvemu. (ovunṭa) paralovadī æti dan̆ḍuvama nam, (meyaṭa vaḍā) itāmat avaman gena dennak vannēya. (ehidī kisivekuṭat) ovunṭa udav karanu nolabannāha
Islam House
evita melova jivitaye nindita danduvama apa ovunata bhukti vindavanu pinisa asuba dinayanhi dædi handa sahita suli sulangak api ovun veta evvemu. tavada matu lova danduvama vadat nindaniyaya. tavada ovuhu udav karanu nolabati
Islam House
eviṭa melova jīvitayē nindita dan̆ḍuvama apa ovunaṭa bhukti vin̆davanu piṇisa asuba dinayanhi dæḍi han̆ḍa sahita suḷi suḷan̆gak api ovun veta evvemu. tavada matu lova dan̆ḍuvama vaḍāt nindanīyaya. tavada ovuhu udav karanu nolabati
Islam House
එවිට මෙලොව ජීවිතයේ නින්දිත දඬුවම අප ඔවුනට භුක්ති විඳවනු පිණිස අසුබ දිනයන්හි දැඩි හඬ සහිත සුළි සුළඟක් අපි ඔවුන් වෙත එව්වෙමු. තවද මතු ලොව දඬුවම වඩාත් නින්දනීයය. තවද ඔවුහු උදව් කරනු නොලබති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek