×

ඔවුන් සොයා ගත් (නපුරු) ක්‍රියාවන්ගේ හේතුවෙන් ඒවා (මුහුදෙහි) ඔහු ගිල්වා දමන්නේය. එහෙත් 42:34 Sinhala translation

Quran infoSinhalaSurah Ash-Shura ⮕ (42:34) ayat 34 in Sinhala

42:34 Surah Ash-Shura ayat 34 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ash-Shura ayat 34 - الشُّوري - Page - Juz 25

﴿أَوۡ يُوبِقۡهُنَّ بِمَا كَسَبُواْ وَيَعۡفُ عَن كَثِيرٖ ﴾
[الشُّوري: 34]

ඔවුන් සොයා ගත් (නපුරු) ක්‍රියාවන්ගේ හේතුවෙන් ඒවා (මුහුදෙහි) ඔහු ගිල්වා දමන්නේය. එහෙත් (ඔවුන්ගේ වැරදි වලින්) බොහොමයක් දැය ඔහු ක්ෂමා කර හරින්නේය

❮ Previous Next ❯

ترجمة: أو يوبقهن بما كسبوا ويعف عن كثير, باللغة السنهالية

﴿أو يوبقهن بما كسبوا ويعف عن كثير﴾ [الشُّوري: 34]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ovun soya gat (napuru) kriyavange hetuven eva (muhudehi) ohu gilva damanneya. ehet (ovunge væradi valin) bohomayak dæya ohu ksama kara harinneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ovun soyā gat (napuru) kriyāvangē hētuven ēvā (muhudehi) ohu gilvā damannēya. ehet (ovungē væradi valin) bohomayak dæya ohu kṣamā kara harinnēya
Islam House
ese nætahot ovun (papatarayin) upaya gat dæ hetuven ohu eva vinasa kara damanu æta. ohu beho dæta samava deyi
Islam House
esē nætahot ovun (pāpatarayin) upayā gat dǣ hētuven ohu ēvā vināśa kara damanu æta. ohu behō dǣṭa samāva deyi
Islam House
එසේ නැතහොත් ඔවුන් (පාපතරයින්) උපයා ගත් දෑ හේතුවෙන් ඔහු ඒවා විනාශ කර දමනු ඇත. ඔහු බෙහෝ දෑට සමාව දෙයි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek