×

මෙයයි අල්ලාහ්ගේ මාර්ගය. අහස්හිද භූමියෙහිද ඇති දැය (සියල්ල) ඔහුට අයත් දැයයි. සියලූ 42:53 Sinhala translation

Quran infoSinhalaSurah Ash-Shura ⮕ (42:53) ayat 53 in Sinhala

42:53 Surah Ash-Shura ayat 53 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ash-Shura ayat 53 - الشُّوري - Page - Juz 25

﴿صِرَٰطِ ٱللَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلۡأُمُورُ ﴾
[الشُّوري: 53]

මෙයයි අල්ලාහ්ගේ මාර්ගය. අහස්හිද භූමියෙහිද ඇති දැය (සියල්ල) ඔහුට අයත් දැයයි. සියලූ කාරණාවන්ද ඔහු වෙත අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය යන්න (නබියේ! ඔබ) දැන ගනු මැනව

❮ Previous Next ❯

ترجمة: صراط الله الذي له ما في السموات وما في الأرض ألا إلى, باللغة السنهالية

﴿صراط الله الذي له ما في السموات وما في الأرض ألا إلى﴾ [الشُّوري: 53]

Naseem Ismail And Masoor Maulana, Kaleel
meyayi allahge margaya. ahashida bhumiyehida æti dæya (siyalla) ohuta ayat dæyayi. siyalu karanavanda ohu veta anivaryayenma pæminenneya yanna (nabiye! oba) dæna ganu mænava
Naseem Ismail And Masoor Maulana, Kaleel
meyayi allāhgē mārgaya. ahashida bhūmiyehida æti dæya (siyalla) ohuṭa ayat dæyayi. siyalū kāraṇāvanda ohu veta anivāryayenma pæmiṇennēya yanna (nabiyē! oba) dæna ganu mænava
Islam House
ahashi æti dæ ha mahapolovehi æti dæ taman satu vu allahge margaya ve. dæna ganu siyalu karunu yomu vanuye allah vetaya
Islam House
ahashi æti dǣ hā mahapoḷovehi æti dǣ taman satu vū allāhgē mārgaya vē. dæna ganu siyalu karuṇu yomu vanuyē allāh vetaya
Islam House
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ තමන් සතු වූ අල්ලාහ්ගේ මාර්ගය වේ. දැන ගනු සියලු කරුණු යොමු වනුයේ අල්ලාහ් වෙතය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek