×

ප්‍රතික්ෂේප කරන්නන්ව නිරය ඉදිරියට ගෙන එනු ලබන දිනදී (ඔවුන්ට) “ඔබ ලොවෙහි ජීවත්ව 46:20 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ahqaf ⮕ (46:20) ayat 20 in Sinhala

46:20 Surah Al-Ahqaf ayat 20 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ahqaf ayat 20 - الأحقَاف - Page - Juz 26

﴿وَيَوۡمَ يُعۡرَضُ ٱلَّذِينَ كَفَرُواْ عَلَى ٱلنَّارِ أَذۡهَبۡتُمۡ طَيِّبَٰتِكُمۡ فِي حَيَاتِكُمُ ٱلدُّنۡيَا وَٱسۡتَمۡتَعۡتُم بِهَا فَٱلۡيَوۡمَ تُجۡزَوۡنَ عَذَابَ ٱلۡهُونِ بِمَا كُنتُمۡ تَسۡتَكۡبِرُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَبِمَا كُنتُمۡ تَفۡسُقُونَ ﴾
[الأحقَاف: 20]

ප්‍රතික්ෂේප කරන්නන්ව නිරය ඉදිරියට ගෙන එනු ලබන දිනදී (ඔවුන්ට) “ඔබ ලොවෙහි ජීවත්ව සිටි කාලයෙහි (ඔබ ලබා තිබූ) ඔබගේ හොඳ දැය සියල්ල (දැහැමි කාරණාවන්හි උපයෝගී නොකර ඔබගේ සුව පහසුව සඳහාම උපයෝගී කර), අපතේ හැර එහි සුවය වින්ෙඳහුය. එබැවින් ඔබ භූමියෙහි සාධාරණයෙන් තොර ආඩම්බර බස් ෙදාඩමින්ද, පාපයන් කරමින්ද, සිටි හේතුවෙන් අවමන් ගෙන දෙන දඬුවම ම අද දින ඔබට ඵලවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය” (යයි කියනු ලැබේ)

❮ Previous Next ❯

ترجمة: ويوم يعرض الذين كفروا على النار أذهبتم طيباتكم في حياتكم الدنيا واستمتعتم, باللغة السنهالية

﴿ويوم يعرض الذين كفروا على النار أذهبتم طيباتكم في حياتكم الدنيا واستمتعتم﴾ [الأحقَاف: 20]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek