×

එබැවින් (සමානයන් තබා නමදින්නෙනි!) අල්ලාහ් හැර කුමක් (දෙවියන් යයි) ඔබ ආරාධනා කරන්නෙහුද, 7:197 Sinhala translation

Quran infoSinhalaSurah Al-A‘raf ⮕ (7:197) ayat 197 in Sinhala

7:197 Surah Al-A‘raf ayat 197 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-A‘raf ayat 197 - الأعرَاف - Page - Juz 9

﴿وَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ لَا يَسۡتَطِيعُونَ نَصۡرَكُمۡ وَلَآ أَنفُسَهُمۡ يَنصُرُونَ ﴾
[الأعرَاف: 197]

එබැවින් (සමානයන් තබා නමදින්නෙනි!) අල්ලාහ් හැර කුමක් (දෙවියන් යයි) ඔබ ආරාධනා කරන්නෙහුද, ඒවා ඔබට කිසිම උදව්වක් කිරීමට ශක්තියක් නොමැත්තක් වශයෙන් සිටින අතර, තමන්ට තමන්ම උදව් කර ගැනීමටද ශක්තියක් නොමැත්තක් වශයෙන් ඇත්තේය

❮ Previous Next ❯

ترجمة: والذين تدعون من دونه لا يستطيعون نصركم ولا أنفسهم ينصرون, باللغة السنهالية

﴿والذين تدعون من دونه لا يستطيعون نصركم ولا أنفسهم ينصرون﴾ [الأعرَاف: 197]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (samanayan taba namadinneni!) allah hæra kumak (deviyan yayi) oba aradhana karannehuda, eva obata kisima udavvak kirimata saktiyak nomættak vasayen sitina atara, tamanta tamanma udav kara gænimatada saktiyak nomættak vasayen ætteya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (samānayan tabā namadinneni!) allāh hæra kumak (deviyan yayi) oba ārādhanā karannehuda, ēvā obaṭa kisima udavvak kirīmaṭa śaktiyak nomættak vaśayen siṭina atara, tamanṭa tamanma udav kara gænīmaṭada śaktiyak nomættak vaśayen ættēya
Islam House
tavada ohugen tora va numbala ærayum karana dæ vanahi numbalata udav kirimata ovuhu hækiyava nolabati. tavada ovuhu ovuntama pava udav kara gata nohæka
Islam House
tavada ohugen tora va num̆balā ærayum karana dǣ vanāhi num̆balāṭa udav kirīmaṭa ovuhu hækiyāva nolabati. tavada ovuhu ovunṭama pavā udav kara gata nohæka
Islam House
තවද ඔහුගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන දෑ වනාහි නුඹලාට උදව් කිරීමට ඔවුහු හැකියාව නොලබති. තවද ඔවුහු ඔවුන්ටම පවා උදව් කර ගත නොහැක
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek