×

නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ට) බිය වන්නෝද, ඔවුන් තුළ ෂෙයිතාන්ගේ (වැරදි) සිතුවිලි හොල්මන් 7:201 Sinhala translation

Quran infoSinhalaSurah Al-A‘raf ⮕ (7:201) ayat 201 in Sinhala

7:201 Surah Al-A‘raf ayat 201 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-A‘raf ayat 201 - الأعرَاف - Page - Juz 9

﴿إِنَّ ٱلَّذِينَ ٱتَّقَوۡاْ إِذَا مَسَّهُمۡ طَٰٓئِفٞ مِّنَ ٱلشَّيۡطَٰنِ تَذَكَّرُواْ فَإِذَا هُم مُّبۡصِرُونَ ﴾
[الأعرَاف: 201]

නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ට) බිය වන්නෝද, ඔවුන් තුළ ෂෙයිතාන්ගේ (වැරදි) සිතුවිලි හොල්මන් කළහොත් ඔවුන් (අල්ලාහ්ව) සිතන්නාහ. ඒ අතර ඔවුන්ගේ (ඥාන) ඇස් ඇරී අවදිය අත් කර ගන්නාහ

❮ Previous Next ❯

ترجمة: إن الذين اتقوا إذا مسهم طائف من الشيطان تذكروا فإذا هم مبصرون, باللغة السنهالية

﴿إن الذين اتقوا إذا مسهم طائف من الشيطان تذكروا فإذا هم مبصرون﴾ [الأعرَاف: 201]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek