﴿وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلّٖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُۖ وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي هَدَىٰنَا لِهَٰذَا وَمَا كُنَّا لِنَهۡتَدِيَ لَوۡلَآ أَنۡ هَدَىٰنَا ٱللَّهُۖ لَقَدۡ جَآءَتۡ رُسُلُ رَبِّنَا بِٱلۡحَقِّۖ وَنُودُوٓاْ أَن تِلۡكُمُ ٱلۡجَنَّةُ أُورِثۡتُمُوهَا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴾
[الأعرَاف: 43]
තවද (මෙලොව කෙනෙකු ගැන තවත් කෙනෙකුට තිබූ) වෛරයද ඔවුන්ගේ සිත්වලින් පහ කර හරින්නෙමු. (එබැවින් කෙනෙකුට කෙනෙකු ඉතාමත් සමීප මිතුරන් බවට පත් වනු ඇත). ඔවුන්ගේ අසළින් දිය දහරා සදාකල් ගලා බසින්ම තිඛෙණු ඇත. තවද ඔවුන් “මෙම (ස්වර්ගය අත් කර ගත හැකි) ඍජු මාර්ගයෙහි අපව ඇතුළු කළ අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා අයත්ය. අල්ලාහ් අපව ඍජු මාර්ගයෙහි ඇතුළු නොකර සිටියේ නම් නියත වශයෙන්ම අපි ඍජු මාර්ගය අත් කර ගන්නේ නැත. අපගේ දෙවියන්ගේ දූතයින් (සැකයෙන් තොර) සත්‍යය (ධර්මය)ම (අපට) ගෙනැවිත් (දැනුම්) දුන්නාහ” යයි පවසන්නාහ. (එයට ප්‍රතිඋපකාරයක් වශයෙන්) “ඔබ කරමින් සිටි (දැහැමි) ක්‍රියාවන්හි හේතුවෙන්ම මෙම ස්වර්ගය ඔබ සතු කර ගත්තෙහුය” යයි කියනු ලැබේ
ترجمة: ونـزعنا ما في صدورهم من غل تجري من تحتهم الأنهار وقالوا الحمد, باللغة السنهالية
﴿ونـزعنا ما في صدورهم من غل تجري من تحتهم الأنهار وقالوا الحمد﴾ [الأعرَاف: 43]