×

(ලුත් නබි ඔවුන්ට) “නියත වශයෙන්ම මොවුන් මගේ අමුත්තන්ය. එබැවින් (ඔවුන් ඉදිරියේ) ඔබ 15:68 Sinhala translation

Quran infoSinhalaSurah Al-hijr ⮕ (15:68) ayat 68 in Sinhala

15:68 Surah Al-hijr ayat 68 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-hijr ayat 68 - الحِجر - Page - Juz 14

﴿قَالَ إِنَّ هَٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ ﴾
[الحِجر: 68]

(ලුත් නබි ඔවුන්ට) “නියත වශයෙන්ම මොවුන් මගේ අමුත්තන්ය. එබැවින් (ඔවුන් ඉදිරියේ) ඔබ මාව අවමන් නොකරනු”

❮ Previous Next ❯

ترجمة: قال إن هؤلاء ضيفي فلا تفضحون, باللغة السنهالية

﴿قال إن هؤلاء ضيفي فلا تفضحون﴾ [الحِجر: 68]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(lut nabi ovunta) “niyata vasayenma movun mage amuttanya. ebævin (ovun idiriye) oba mava avaman nokaranu”
Naseem Ismail And Masoor Maulana, Kaleel
(lut nabi ovunṭa) “niyata vaśayenma movun magē amuttanya. ebævin (ovun idiriyē) oba māva avaman nokaranu”
Islam House
niyata vasayenma movuhu mage agantukayin veti. ebævin numbala ma avamanayata pat nokaranu yæyi ohu (lut nabivaraya) pævasuveya
Islam House
niyata vaśayenma movuhu māgē āgantukayin veti. ebævin num̆balā mā avamānayaṭa pat nokaranu yæyi ohu (lūt nabivarayā) pævasuvēya
Islam House
නියත වශයෙන්ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නොකරනු යැයි ඔහු (ලූත් නබිවරයා) පැවසුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek