×

එයට ඔහු “මෙන්න! මගේ ගැහැනු දරුවන් සිටින්නාහ. ඔබ (කුමක් හෝ යමක්) අනිවාර්යයෙන්ම 15:71 Sinhala translation

Quran infoSinhalaSurah Al-hijr ⮕ (15:71) ayat 71 in Sinhala

15:71 Surah Al-hijr ayat 71 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-hijr ayat 71 - الحِجر - Page - Juz 14

﴿قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ ﴾
[الحِجر: 71]

එයට ඔහු “මෙන්න! මගේ ගැහැනු දරුවන් සිටින්නාහ. ඔබ (කුමක් හෝ යමක්) අනිවාර්යයෙන්ම කළ යුතුය යයි අදහස් කරන්නේ නම්, (මොවුන්ව විවාහ) කර ගත හැකිය” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: قال هؤلاء بناتي إن كنتم فاعلين, باللغة السنهالية

﴿قال هؤلاء بناتي إن كنتم فاعلين﴾ [الحِجر: 71]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata ohu “menna! mage gæhænu daruvan sitinnaha. oba (kumak ho yamak) anivaryayenma kala yutuya yayi adahas karanne nam, (movunva vivaha) kara gata hækiya” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa ohu “menna! magē gæhænu daruvan siṭinnāha. oba (kumak hō yamak) anivāryayenma kaḷa yutuya yayi adahas karannē nam, (movunva vivāha) kara gata hækiya” yayi pævasuvēya
Islam House
numbala ese (limgika asavan itu) karannan lesa sitiyehu nam (nityanukulava avasyata itukirimata) me mage diyanivarun veti yæyi ohu (lut nabivaraya) pævasuveya
Islam House
num̆balā esē (liṁgika āśāvan iṭu) karannan lesa siṭiyehu nam (nītyānukūlava avaśyatā iṭukirīmaṭa) mē māgē diyaṇivarun veti yæyi ohu (lūt nabivarayā) pævasuvēya
Islam House
නුඹලා එසේ (ලිංගික ආශාවන් ඉටු) කරන්නන් ලෙස සිටියෙහු නම් (නීත්‍යානුකූලව අවශ්‍යතා ඉටුකිරීමට) මේ මාගේ දියණිවරුන් වෙති යැයි ඔහු (ලූත් නබිවරයා) පැවසුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek