×

ඔහුගේ බලය ඔහු සමග සම්බන්ධකම් පවත්වන්නන් වෙත හා අල්ලාහ්ට සමානයන් තබන්නන් වෙතම 16:100 Sinhala translation

Quran infoSinhalaSurah An-Nahl ⮕ (16:100) ayat 100 in Sinhala

16:100 Surah An-Nahl ayat 100 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nahl ayat 100 - النَّحل - Page - Juz 14

﴿إِنَّمَا سُلۡطَٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوۡنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشۡرِكُونَ ﴾
[النَّحل: 100]

ඔහුගේ බලය ඔහු සමග සම්බන්ධකම් පවත්වන්නන් වෙත හා අල්ලාහ්ට සමානයන් තබන්නන් වෙතම වළංගු වේ

❮ Previous Next ❯

ترجمة: إنما سلطانه على الذين يتولونه والذين هم به مشركون, باللغة السنهالية

﴿إنما سلطانه على الذين يتولونه والذين هم به مشركون﴾ [النَّحل: 100]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ohuge balaya ohu samaga sambandhakam pavatvannan veta ha allahta samanayan tabannan vetama valamgu ve
Naseem Ismail And Masoor Maulana, Kaleel
ohugē balaya ohu samaga sambandhakam pavatvannan veta hā allāhṭa samānayan tabannan vetama vaḷaṁgu vē
Islam House
ohuge balaya bala pavatvanuye ohu va bharakaru bavata pat kara gat aya kerehi ha ovuhu ohu (allah) ta samanayan tabannan kerehiya
Islam House
ohugē balaya bala pavatvanuyē ohu va bhārakaru bavaṭa pat kara gat aya kerehi hā ovuhu ohu (allāh) ṭa samānayan tabannan kerehiya
Islam House
ඔහුගේ බලය බල පවත්වනුයේ ඔහු ව භාරකරු බවට පත් කර ගත් අය කෙරෙහි හා ඔවුහු ඔහු (අල්ලාහ්) ට සමානයන් තබන්නන් කෙරෙහිය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek