×

(නබියේ! ඔවුන්ට “දඬුවම මගින්) මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නේ වහී මගින් 21:45 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anbiya’ ⮕ (21:45) ayat 45 in Sinhala

21:45 Surah Al-Anbiya’ ayat 45 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anbiya’ ayat 45 - الأنبيَاء - Page - Juz 17

﴿قُلۡ إِنَّمَآ أُنذِرُكُم بِٱلۡوَحۡيِۚ وَلَا يَسۡمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ ﴾
[الأنبيَاء: 45]

(නබියේ! ඔවුන්ට “දඬුවම මගින්) මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නේ වහී මගින් මා හට දැනුම් දුන් දැයයි! (මා ස්වයංව කිසිවක් කීවේ නැත)” යයි ඔබ පවසනු. (මොවුන් නම් බිහිරන් මෙන් සිටින්නාහ. එබැවින්) මෙම බිහිරන්ට බිය ගන්වා අනතුරු ඇඟවූවද, එය ඔවුන් (සවන්) නොදෙන්නාහ

❮ Previous Next ❯

ترجمة: قل إنما أنذركم بالوحي ولا يسمع الصم الدعاء إذا ما ينذرون, باللغة السنهالية

﴿قل إنما أنذركم بالوحي ولا يسمع الصم الدعاء إذا ما ينذرون﴾ [الأنبيَاء: 45]

Islam House
sæbævinma mama numbalata avavada karanuye deva panividaya magini. namut ovunata avavada karanu labana vita ema ayædumata bihiran savan nodeti
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek