×

ප්‍රතික්ෂේප කරන්නන් විනිශ්චය දිනය පැමිණෙන තුරු, නැතහොත් (දරුණු) දඬුවමට අයත් අභාග්‍යසම්පන්න දිනය 22:55 Sinhala translation

Quran infoSinhalaSurah Al-hajj ⮕ (22:55) ayat 55 in Sinhala

22:55 Surah Al-hajj ayat 55 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-hajj ayat 55 - الحج - Page - Juz 17

﴿وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُواْ فِي مِرۡيَةٖ مِّنۡهُ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلسَّاعَةُ بَغۡتَةً أَوۡ يَأۡتِيَهُمۡ عَذَابُ يَوۡمٍ عَقِيمٍ ﴾
[الحج: 55]

ප්‍රතික්ෂේප කරන්නන් විනිශ්චය දිනය පැමිණෙන තුරු, නැතහොත් (දරුණු) දඬුවමට අයත් අභාග්‍යසම්පන්න දිනය ඔවුන් වෙත පැමිණෙන තුරු, මේ ගැන සැකයෙන්ම ගැලී සිටිනු ඇත

❮ Previous Next ❯

ترجمة: ولا يزال الذين كفروا في مرية منه حتى تأتيهم الساعة بغتة أو, باللغة السنهالية

﴿ولا يزال الذين كفروا في مرية منه حتى تأتيهم الساعة بغتة أو﴾ [الحج: 55]

Naseem Ismail And Masoor Maulana, Kaleel
pratiksepa karannan viniscaya dinaya pæminena turu, nætahot (darunu) danduvamata ayat abhagyasampanna dinaya ovun veta pæminena turu, me gæna sækayenma gæli sitinu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
pratikṣēpa karannan viniścaya dinaya pæmiṇena turu, nætahot (daruṇu) dan̆ḍuvamaṭa ayat abhāgyasampanna dinaya ovun veta pæmiṇena turu, mē gæna sækayenma gælī siṭinu æta
Islam House
pratiksepa kalavun ksanika va ovun veta avasan horava pæminena tek ho nisaru dinayaka danduvama ovun veta pæminena tek ho e gæna sækayen ivat noveti
Islam House
pratikṣēpa kaḷavun kṣaṇika va ovun veta avasan hōrāva pæmiṇena tek hō nisaru dinayaka dan̆ḍuvama ovun veta pæmiṇena tek hō ē gæna sækayen ivat noveti
Islam House
ප්‍රතික්ෂේප කළවුන් ක්ෂණික ව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණෙන තෙක් හෝ නිසරු දිනයක දඬුවම ඔවුන් වෙත පැමිණෙන තෙක් හෝ ඒ ගැන සැකයෙන් ඉවත් නොවෙති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek