×

අල්ලාහ් ඔබව (ආරම්භයේදී) පස් වලින් උත්පාදනය කළේය. පසුව එක් ඉන්ද්‍රිය බිඳකින්ද, පසුව 35:11 Sinhala translation

Quran infoSinhalaSurah FaTir ⮕ (35:11) ayat 11 in Sinhala

35:11 Surah FaTir ayat 11 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah FaTir ayat 11 - فَاطِر - Page - Juz 22

﴿وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ جَعَلَكُمۡ أَزۡوَٰجٗاۚ وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٖ وَلَا يُنقَصُ مِنۡ عُمُرِهِۦٓ إِلَّا فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ﴾
[فَاطِر: 11]

අල්ලාහ් ඔබව (ආරම්භයේදී) පස් වලින් උත්පාදනය කළේය. පසුව එක් ඉන්ද්‍රිය බිඳකින්ද, පසුව (පිරිමි ගැහැණු ජෝඩු) ජෝඩු බවට ඔබව පත් කළේය. ඔහු නොදැනුවත්ව යම්කිසි කාන්තාවක් ගැබ් ගන්නේද නැත. ප්‍රසූත කරන්නේද නැත. (ඔහුගේ සටහන්) පුස්තකයේ නොමැතිව, වැඩි කරනු ලබන කිසිවෙකුගේ වයසද වැඩි කරනු ලබන්නේද නැත. ඔහුගේ වයසින් අඩු කරනු ලබන්නේද නැත. නියත වශයෙන්ම මෙය (මේවා සියල්ල දැනගෙන සිටීම) අල්ලාහ්ට ඉතාමත් සුළු දැයකි

❮ Previous Next ❯

ترجمة: والله خلقكم من تراب ثم من نطفة ثم جعلكم أزواجا وما تحمل, باللغة السنهالية

﴿والله خلقكم من تراب ثم من نطفة ثم جعلكم أزواجا وما تحمل﴾ [فَاطِر: 11]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek