×

(ඉස්රායීල පරම්පරාවේ දරුවනේ!) ඔබට ඉතාමත් දරුණු වේදනා කරමින් සිටි ෆිර්අවුන්ගේ සමුහයෙන් අපි 7:141 Sinhala translation

Quran infoSinhalaSurah Al-A‘raf ⮕ (7:141) ayat 141 in Sinhala

7:141 Surah Al-A‘raf ayat 141 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-A‘raf ayat 141 - الأعرَاف - Page - Juz 9

﴿وَإِذۡ أَنجَيۡنَٰكُم مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَسُومُونَكُمۡ سُوٓءَ ٱلۡعَذَابِ يُقَتِّلُونَ أَبۡنَآءَكُمۡ وَيَسۡتَحۡيُونَ نِسَآءَكُمۡۚ وَفِي ذَٰلِكُم بَلَآءٞ مِّن رَّبِّكُمۡ عَظِيمٞ ﴾
[الأعرَاف: 141]

(ඉස්රායීල පරම්පරාවේ දරුවනේ!) ඔබට ඉතාමත් දරුණු වේදනා කරමින් සිටි ෆිර්අවුන්ගේ සමුහයෙන් අපි ඔබව බේරා ගැනීම ගැන ඔබ සිතා බලනු. ඔවුන් ඔබගේ පිරිමි දරුවන්ව මරා දමා ඔබගේ ගැහැනු දරුවන්ව (පමණක්) පණ පිටින් ජීවත් වීමට ඉඩ හැර තිබුණි. මෙයින් ඔබට ඔබගේ දෙවියන් විසින් ඉමහත් පිරික්සුමක් ඇති වී තිබුණි

❮ Previous Next ❯

ترجمة: وإذ أنجيناكم من آل فرعون يسومونكم سوء العذاب يقتلون أبناءكم ويستحيون نساءكم, باللغة السنهالية

﴿وإذ أنجيناكم من آل فرعون يسومونكم سوء العذاب يقتلون أبناءكم ويستحيون نساءكم﴾ [الأعرَاف: 141]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(israyila paramparave daruvane!) obata itamat darunu vedana karamin siti firavunge samuhayen api obava bera gænima gæna oba sita balanu. ovun obage pirimi daruvanva mara dama obage gæhænu daruvanva (pamanak) pana pitin jivat vimata ida hæra tibuni. meyin obata obage deviyan visin imahat piriksumak æti vi tibuni
Naseem Ismail And Masoor Maulana, Kaleel
(isrāyīla paramparāvē daruvanē!) obaṭa itāmat daruṇu vēdanā karamin siṭi firavungē samuhayen api obava bērā gænīma gæna oba sitā balanu. ovun obagē pirimi daruvanva marā damā obagē gæhænu daruvanva (pamaṇak) paṇa piṭin jīvat vīmaṭa iḍa hæra tibuṇi. meyin obaṭa obagē deviyan visin imahat piriksumak æti vī tibuṇi
Islam House
numbalage pirimi daruvan ghatanaya kara numbalage gæhænun jivat karava danduvame vedanava vindavannata sælæs vu firavunge pælæntiyen numbalava mudava gat avasthava sihipat karanu. tavada mehi numbalage paramadhipatigen ati mahatvu pariksanayak viya
Islam House
num̆balāgē pirimi daruvan ghātanaya kara num̆balāgē gæhænun jīvat karavā dan̆ḍuvamē vēdanāva vin̆davannaṭa sælæs vū firavungē pælæntiyen num̆balāva mudavā gat avasthāva sihipat karanu. tavada mehi num̆balāgē paramādhipatigen ati mahatvū parīkṣaṇayak viya
Islam House
නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර නුඹලාගේ ගැහැනුන් ජීවත් කරවා දඬුවමේ වේදනාව විඳවන්නට සැලැස් වූ ෆිර්අවුන්ගේ පැලැන්තියෙන් නුඹලාව මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද මෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් අති මහත්වූ පරීක්ෂණයක් විය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek