×

එයට ඔහුගේ ජනතාවගේ ප්‍රධානීන් (ඔහුට) “ඔබ ඇත්තෙන්ම ප්‍රකට වූ දුර්මාර්ගයෙහි සිටිනු අපි 7:60 Sinhala translation

Quran infoSinhalaSurah Al-A‘raf ⮕ (7:60) ayat 60 in Sinhala

7:60 Surah Al-A‘raf ayat 60 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-A‘raf ayat 60 - الأعرَاف - Page - Juz 8

﴿قَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴾
[الأعرَاف: 60]

එයට ඔහුගේ ජනතාවගේ ප්‍රධානීන් (ඔහුට) “ඔබ ඇත්තෙන්ම ප්‍රකට වූ දුර්මාර්ගයෙහි සිටිනු අපි දකින්නෙමු” යයි පැවසුහ

❮ Previous Next ❯

ترجمة: قال الملأ من قومه إنا لنراك في ضلال مبين, باللغة السنهالية

﴿قال الملأ من قومه إنا لنراك في ضلال مبين﴾ [الأعرَاف: 60]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata ohuge janatavage pradhanin (ohuta) “oba ættenma prakata vu durmargayehi sitinu api dakinnemu” yayi pævasuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa ohugē janatāvagē pradhānīn (ohuṭa) “oba ættenma prakaṭa vū durmārgayehi siṭinu api dakinnemu” yayi pævasuha
Islam House
niyata vasayenma oba pæhædili mulavaka sitinu api dakinnemu yæyi ohuge samuhaya aturin pradhanihu pævasuvoya
Islam House
niyata vaśayenma oba pæhædili muḷāvaka siṭinu api dakinnemu yæyi ohugē samūhayā aturin pradhānīhu pævasuvōya
Islam House
නියත වශයෙන්ම ඔබ පැහැදිලි මුළාවක සිටිනු අපි දකින්නෙමු යැයි ඔහුගේ සමූහයා අතුරින් ප්‍රධානීහු පැවසුවෝය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek