×

(එසේ ඔහු කොපමණදෝ කාලයක් තිස්සේ පැවසුවද, ඔවුන් එයට විරුද්ධ වී ඔහුව ප්‍රතික්ෂේප 71:5 Sinhala translation

Quran infoSinhalaSurah Nuh ⮕ (71:5) ayat 5 in Sinhala

71:5 Surah Nuh ayat 5 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Nuh ayat 5 - نُوح - Page - Juz 29

﴿قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا ﴾
[نُوح: 5]

(එසේ ඔහු කොපමණදෝ කාලයක් තිස්සේ පැවසුවද, ඔවුන් එයට විරුද්ධ වී ඔහුව ප්‍රතික්ෂේප කර දැමූ වහාම ඔහු තම දෙවියන්ට) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මගේ ජනයාව (ඔබගේ මාර්ගයෙහි) රෑ දහවල් තිස්සේ ආරාධනා කළෙමි

❮ Previous Next ❯

ترجمة: قال رب إني دعوت قومي ليلا ونهارا, باللغة السنهالية

﴿قال رب إني دعوت قومي ليلا ونهارا﴾ [نُوح: 5]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(ese ohu kopamanado kalayak tisse pævasuvada, ovun eyata viruddha vi ohuva pratiksepa kara dæmu vahama ohu tama deviyanta) “mage deviyane! niyata vasayenma ma mage janayava (obage margayehi) ræ dahaval tisse aradhana kalemi
Naseem Ismail And Masoor Maulana, Kaleel
(esē ohu kopamaṇadō kālayak tissē pævasuvada, ovun eyaṭa viruddha vī ohuva pratikṣēpa kara dæmū vahāma ohu tama deviyanṭa) “magē deviyanē! niyata vaśayenma mā magē janayāva (obagē mārgayehi) rǣ dahaval tissē ārādhanā kaḷemi
Islam House
“mage paramadhipatiyaneni! diva ratri dekema niyata vasayenma mama mage janayata ærayum kalemi” yæyi ohu pævasiya
Islam House
“māgē paramādhipatiyāṇeni! divā rātri dekēma niyata vaśayenma mama māgē janayāṭa ærayum kaḷemi” yæyi ohu pævasīya
Islam House
“මාගේ පරමාධිපතියාණෙනි! දිවා රාත්‍රි දෙකේම නියත වශයෙන්ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek