×

“නියත වශයෙන්ම අපගෙන් හොඳ අයද සමහරෙක් සිටින්නාහ. එසේ නොවන්නෝද අපගෙන් සමහරෙක් සිටින්නාහ. 72:11 Sinhala translation

Quran infoSinhalaSurah Al-Jinn ⮕ (72:11) ayat 11 in Sinhala

72:11 Surah Al-Jinn ayat 11 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Jinn ayat 11 - الجِن - Page - Juz 29

﴿وَأَنَّا مِنَّا ٱلصَّٰلِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَۖ كُنَّا طَرَآئِقَ قِدَدٗا ﴾
[الجِن: 11]

“නියත වශයෙන්ම අපගෙන් හොඳ අයද සමහරෙක් සිටින්නාහ. එසේ නොවන්නෝද අපගෙන් සමහරෙක් සිටින්නාහ. අපි විවිධ කොටස් වශයෙන් ඛෙදී සිටියෙමු”

❮ Previous Next ❯

ترجمة: وأنا منا الصالحون ومنا دون ذلك كنا طرائق قددا, باللغة السنهالية

﴿وأنا منا الصالحون ومنا دون ذلك كنا طرائق قددا﴾ [الجِن: 11]

Naseem Ismail And Masoor Maulana, Kaleel
“niyata vasayenma apagen honda ayada samaharek sitinnaha. ese novannoda apagen samaharek sitinnaha. api vividha kotas vasayen khedi sitiyemu”
Naseem Ismail And Masoor Maulana, Kaleel
“niyata vaśayenma apagen hon̆da ayada samaharek siṭinnāha. esē novannōda apagen samaharek siṭinnāha. api vividha koṭas vaśayen khedī siṭiyemu”
Islam House
tavada niyata vasayenma apa aturin dæhæmiyo da veti. emenma apa aturin ese novannan da veti. api vividha marga vala ven va sitiyemu
Islam House
tavada niyata vaśayenma apa aturin dæhæmiyō da veti. emenma apa aturin esē novannan da veti. api vividha mārga vala ven va siṭiyemu
Islam House
තවද නියත වශයෙන්ම අප අතුරින් දැහැමියෝ ද වෙති. එමෙන්ම අප අතුරින් එසේ නොවන්නන් ද වෙති. අපි විවිධ මාර්ග වල වෙන් ව සිටියෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek