×

“මෙයින්ද අන් සියලූම අමාරුකම් වලින් ඔබව ඛෙරා ගන්නා අල්ලාහ්ය. (මෙසේ සියල්ල තිබියදීද) 6:64 Sinhala translation

Quran infoSinhalaSurah Al-An‘am ⮕ (6:64) ayat 64 in Sinhala

6:64 Surah Al-An‘am ayat 64 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-An‘am ayat 64 - الأنعَام - Page - Juz 7

﴿قُلِ ٱللَّهُ يُنَجِّيكُم مِّنۡهَا وَمِن كُلِّ كَرۡبٖ ثُمَّ أَنتُمۡ تُشۡرِكُونَ ﴾
[الأنعَام: 64]

“මෙයින්ද අන් සියලූම අමාරුකම් වලින් ඔබව ඛෙරා ගන්නා අල්ලාහ්ය. (මෙසේ සියල්ල තිබියදීද) පසුවත් ඔබ (ඔහුට) සමානයන් තබනවා නොවෙද!”යි ඔබ විමසනු මැනව

❮ Previous Next ❯

ترجمة: قل الله ينجيكم منها ومن كل كرب ثم أنتم تشركون, باللغة السنهالية

﴿قل الله ينجيكم منها ومن كل كرب ثم أنتم تشركون﴾ [الأنعَام: 64]

Naseem Ismail And Masoor Maulana, Kaleel
“meyinda an siyaluma amarukam valin obava khera ganna allahya. (mese siyalla tibiyadida) pasuvat oba (ohuta) samanayan tabanava noveda!”yi oba vimasanu mænava
Naseem Ismail And Masoor Maulana, Kaleel
“meyinda an siyalūma amārukam valin obava kherā gannā allāhya. (mesē siyalla tibiyadīda) pasuvat oba (ohuṭa) samānayan tabanavā noveda!”yi oba vimasanu mænava
Islam House
eyin da siyalu apadavangen da numbala va mudava ganuye allahya. namut pasu va numbala adesa tabannehuya yæyi (nabivaraya !) numba pavasanu
Islam House
eyin da siyalu āpadāvangen da num̆balā va mudavā ganuyē allāhya. namut pasu va num̆balā ādēśa tabannehuya yæyi (nabivaraya !) num̆ba pavasanu
Islam House
එයින් ද සියලු ආපදාවන්ගෙන් ද නුඹලා ව මුදවා ගනුයේ අල්ලාහ්ය. නමුත් පසු ව නුඹලා ආදේශ තබන්නෙහුය යැයි (නබිවරය !) නුඹ පවසනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek