×

(මෙලොවදී) ඔවුන් කරමින් සිටි කාරණාවන් අපි බැලූවහොත් (එහි කිසිම හොඳක් නොමැති බැවින් 25:23 Sinhala translation

Quran infoSinhalaSurah Al-Furqan ⮕ (25:23) ayat 23 in Sinhala

25:23 Surah Al-Furqan ayat 23 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Furqan ayat 23 - الفُرقَان - Page - Juz 19

﴿وَقَدِمۡنَآ إِلَىٰ مَا عَمِلُواْ مِنۡ عَمَلٖ فَجَعَلۡنَٰهُ هَبَآءٗ مَّنثُورًا ﴾
[الفُرقَان: 23]

(මෙලොවදී) ඔවුන් කරමින් සිටි කාරණාවන් අපි බැලූවහොත් (එහි කිසිම හොඳක් නොමැති බැවින් සුළගේ පාවී) විසිරී යන දූවිලි බවට ඒවා අපි පත් කළෙමු

❮ Previous Next ❯

ترجمة: وقدمنا إلى ما عملوا من عمل فجعلناه هباء منثورا, باللغة السنهالية

﴿وقدمنا إلى ما عملوا من عمل فجعلناه هباء منثورا﴾ [الفُرقَان: 23]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(melovadi) ovun karamin siti karanavan api bæluvahot (ehi kisima hondak nomæti bævin sulage pavi) visiri yana duvili bavata eva api pat kalemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
(melovadī) ovun karamin siṭi kāraṇāvan api bælūvahot (ehi kisima hon̆dak nomæti bævin suḷagē pāvī) visirī yana dūvili bavaṭa ēvā api pat kaḷemu
Islam House
kriyaven ovun sidu kala dæ vetata api pæminiyemu. pasu va api eya vihindunu duvili bavata pat kalemu
Islam House
kriyāven ovun sidu kaḷa dǣ vetaṭa api pæmiṇiyemu. pasu va api eya vihin̆duṇu dūvili bavaṭa pat kaḷemu
Islam House
ක්‍රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි පැමිණියෙමු. පසු ව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කළෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek