القرآن باللغة السنهالية - سورة الكافرون مترجمة إلى اللغة السنهالية، Surah Kafirun in Sinhala. نوفر ترجمة دقيقة سورة الكافرون باللغة السنهالية - Sinhala, الآيات 6 - رقم السورة 109 - الصفحة 603.
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ (1) (නබියේ! ප්රතික්ෂේප කරන මක්කාවාසීන්ට) ඔබ මෙසේ පවසනු: ප්රතික්ෂේප කරන්නෙනි |
لَا أَعْبُدُ مَا تَعْبُدُونَ (2) ඔබ නමදින දැය මා නමදින්නේ නැත |
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (3) මා නමදින තැනැත්තා ඔබ නැමදුවේ නැත |
وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ (4) (ඒ අන්දමටම) මින් පසුවද, ඔබ නමදින දැය මා නමදින්නෙකු නොව |
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (5) මා නමදින්නාට මින් පසුව ඔබ නමදින්නන් නොව |
لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ (6) ඔබගේ (අපරාධයන්ට අයත්) ඵලවිපාක ඔබටත්, මගේ (ක්රියාවන්ට අයත්) ඵලවිපාක මටත් ලැඛෙන්නේය |