القرآن باللغة السنهالية - سورة الناس مترجمة إلى اللغة السنهالية، Surah An Nas in Sinhala. نوفر ترجمة دقيقة سورة الناس باللغة السنهالية - Sinhala, الآيات 6 - رقم السورة 114 - الصفحة 604.

| قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ (1) (නබියේ! ප්‍රාර්ථනා කර) ඔබ මෙසේ පවසනු මැනව! මිනිසුන්ගේ දෙවියන් වෙත මා ආරක්ෂාව පතන්නෙමි | 
| مَلِكِ النَّاسِ (2) (ඔහුම) මිනිසුන්ගෙන් (සත්‍යය වූ) රජුය | 
| إِلَٰهِ النَّاسِ (3) (ඔහුම) මිනිසුන්ගේ (නැමදුමට යුතු සත්‍යය වූ) දෙවියන්ය | 
| مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ (4) සැඟවෙන අපරාධකාරයින්ගේ විපත්වලින් ආරක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි | 
| الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ (5) ඔවුන් මිනිසුන්ගේ හෘදයන්හි (පුහු) සැකයන් උපදවයි | 
| مِنَ الْجِنَّةِ وَالنَّاسِ (6) (එවැනි අපරාධකාරයින්) ජින්වරුන්ගෙන්ද සිටින්නාහ. මිනිසුන්ගෙන්ද සිටින්නාහ |