القرآن باللغة السنهالية - سورة الإخلاص مترجمة إلى اللغة السنهالية، Surah Ikhlas in Sinhala. نوفر ترجمة دقيقة سورة الإخلاص باللغة السنهالية - Sinhala, الآيات 4 - رقم السورة 112 - الصفحة 604.
قُلْ هُوَ اللَّهُ أَحَدٌ (1) (නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: අල්ලාහ් එක් කෙනෙකි |
اللَّهُ الصَّمَدُ (2) (එම) අල්ලාහ් (කිසිවෙකුගේ) අවශ්යතායක්ද නොවන්නෙකි. (සියල්ලන්ම ඔහුගේ වරප්රසාදයන්ම බලාපොරොත්තුවෙන් සිටින්නාහ) |
لَمْ يَلِدْ وَلَمْ يُولَدْ (3) ඔහු (කිසිවෙකුවත්) ප්රසූත කළේ නැත. (කිසිවෙකු විසින්) ප්රසූත කරනු ලැබුවේද නැත. (එබැවින් ඔහුට පියෙක්ද නැත. දරුවන්ද නැත) |
وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ (4) තවද ඔහුට සම වන කිසිවක්ද නැත |