القرآن باللغة السنهالية - سورة الكوثر مترجمة إلى اللغة السنهالية، Surah Kawthar in Sinhala. نوفر ترجمة دقيقة سورة الكوثر باللغة السنهالية - Sinhala, الآيات 3 - رقم السورة 108 - الصفحة 602.
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ (1) (නබියේ!) නියත වශයෙන්ම අපි කව්සර් (නමැති අප්‍රමාණ සැප සම්පත්) ඔබට ලබා දී ඇත්තෙමු |
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ (2) (ඔහුට කෘතඥ වීම පිණිස) ඔබ, ඔබගේ දෙවියන්ව සලාත් කර, කුර්බානි දී, (පරිත්‍යාග කරමින්) සිටිනු |
إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ (3) නියත වශයෙන්ම ඔබව පිළිකුල් කරන්නා (කවුරුන්ද), ඔහුම පරම්පරා දරුවන් නොමැත්තෙකි. (ඔබ නොව) |